• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේම ජනතාව දුකේ සිටිද්දී අලි-කපුටු-පොහොට්ටු ආණ්ඩුව පාලන කාලය දීර්ඝ කරගන්න කුමන්ත්‍රණ කරනවා! ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කරනවා! සජිත් එද්දී වැලිමඩ මහසෙනගක්!

February 14, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
රටේම ජනතාව දුකේ සිටිද්දී අලි-කපුටු-පොහොට්ටු ආණ්ඩුව පාලන කාලය දීර්ඝ කරගන්න කුමන්ත්‍රණ කරනවා! ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කරනවා! සජිත් එද්දී වැලිමඩ මහසෙනගක්!
Share on WhatsAppShare on Facebook

වැලිමඩ එළවළු ගොවියාගේ දුක රටේම ජනතාවට දැනුනත් අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට එය තැකීමක්වත් නොකරන බවත් ඔවුන්ගේ පාලන කාලය දීර්ඝ කර ගන්න විවිධ කුමන්ත්‍රණය දියත් කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කරමින් විවිධ කුමන්ත්‍රණ කරමින් ජනතාවගේ මුදල් මංකොල්ල කෑ සියලු දෙනාම නීතිය හමුවට ගෙන ආ යුතු බවත් හොරු ඇල්ලීමෙන් නතර නොවී හොරා කාපු සියලු මුදල් නැවතත් රටට ගෙනවිත් නූපන් පරපුර හෝ ණයකාරයෙක් නොකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (9) වැලිමඩ දී ජන හමුවකට එක් වූ අවස්ථාවේ දී ය.

එමෙන් ම මෙරට තුළ සරු අර්තාපල් අස්වැන්නක් නෙළන අවස්ථා ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමේ අරමුණින් ආණ්ඩුව විසින් පිටරටින් අර්තාපල් ගෙන්වීම සිදු කරන බවත් ඊට අමතරව 1500ට තිබූ අල පොහොර මිටිය 16000 දක්වා වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම නාවුක සැතපුම් 200ක අනන්‍ය ආර්ථීක කලාපයක් සහිත මුහුදක් ද හිමි අප පරිභෝජනය සඳහා මුහුදු මසුන් ආනයනය කරන බවත් මේ වන තුරු නීල ආර්ථිකය තුළින් දියුණු වීමට නොහැකි වී ඇති බවත් ගොවි සම්පත මෙන්ම මහ මුහුදේ ඇති සම්පත් ද තිරසර ලෙස ස්වයංපෝෂිත විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහේ දී පැවසීය.

සැබවින්ම රටට අවශ්‍ය ගොවියා රකින, රට සංවර්ධනය කරන, අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන නව තාක්ෂණයට මුල් තැන දෙන, නූතන අධ්‍යාපන ක්‍රමයක් තුළින් රට ගොඩනගන පාලනයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

SendShareShare
Previous Post

මේ තත්ත්වය භයානකයි! රටේ ජනතාවගේ ඡන්ද අයිතිය රැකගන්න පක්ෂ පාට අමතක කරලා මේ මොහොතේ එකට සටන් කරමු! විපක්ෂයේ පක්ෂ නායකයන් 9ක් පොදු ඉල්ලීමක් කරයි!

Next Post

සභාපති 36%කින් ලයිට් බිල ඉහළ දාන්න අනුමැතිය දෙද්දී අලුතින් ආ කොමිසමේ ඉතිරි සාමාජිකයන් තිදෙනාම 66%කින් බිල ඉහළ දාන්න අනුමැතිය දෙයි! මේක නීති විරෝධියි! අමතර බිලියන 287ක බරක් ජනතාව පිට පටවලා! පනතත් උල්ලංඝනය කරලා! සභාපති ජනක තනිවම සටන් කිරීම අරඹයි!

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.