වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සදහා රුපියල් 154ක වියදමක් දැරීමට සිදුව ඇති පසුබිමෙක ජනාධිපතිවරයා යාපනේ ගොස් වී කිලෝවට රුපියල් 100ක මිලක් දෙන බව කියන්නේ කෙසේද යනුවෙන් සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කළේය.
එසේ ගණනය කිරීමේ පදනම කුමක්ද යනුවෙනුත් ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.










