• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ ජනවරම ඉවරයි! යන්න ඕන ‘අලුත් මාවත’ පෙරටුගාමීන් පෙන්වයි! VIDEO

February 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙළෙඳ ඇමැති බෑ කියනවා! ගෑස් සභාපති නෑ කියනවා! තෙල් ඇමැති සොරි කියනවා! අගමැති කියනවා අමාරුයි කියනවා! මේ හැත්ත බුරුත්තම එළවන්න ඕනේ! රුසියන් ගුවන් යානාවේ ප්‍රශ්නෙට නාමල් අත්අඩංගුවට ගන්න ඕනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මෙවර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ ගන්නා අතර එම ජනතා විරෝධී තැත පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගත හැක්කේ මහජන ව්‍යාපාරයක පුළුල් ක්‍රියාකාරීත්වය හරහා පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

නුගේගොඩ පක්ෂ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ විපක්ෂය විසින්ද පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට ප්‍රතිපත්තිමය විසඳුමක් ඉදිරිපත් කර නැති බවයි.

අර්බුදයට ව්සඳුම් ඉදිරිපත් නොකර ජයග්‍රහණය කළ පසුව කරන බවට වන පොරොන්දු ඉතිහාසය පුරා කඩකළ තත්වය ‍යටතේ ජනතාව හිස් චෙක් අත්සන් කර දීමට සූදානම් නැති බවද ඔහු පවසයි.

දේශපාලන පක්ෂවලට සිය ප්‍රතිපත්ති හා අර්බුදයට පිළිතුරු හෙලිදරව් කිරීම සඳහා බල කළ හැක්කේත් කවුරු බලයට පත් වුවත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැක්කේත් මහජන ව්‍යාපාරයක් හරහා පමණක් බව ඔහු පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැතිවරණ ක්‍රියාවලිය එම මහජන ව්‍යාපාරය ගොඩ නැගීමේ කටයුත්තත් මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය ප්‍රතිපත්තිමය සංවාදයකට හැරවීමේ කටයුත්තත් ඉලක්ක කරන බවද එහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය.

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති අඩංගු කෘතියක් අලුත් මාවත නමින් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී එලිදැක්වීමට නියමිතය. අ

ර්බුදයට විසඳුම ගැන සිය ප්‍රතිපත්ති හෙලිදරව් කරන ලෙස අනෙක් පක්ෂ වලට බලකරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

කුරුණෑගල පොහොට්ටුව ගෙයින් ගෙට යන්න පටන් ගනී! VIDEO

Next Post

රනිල් යාපනේ ගිහින් කියපු 100 කතාවට දකුණේ කලබලයක්! VIDEO

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper