පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන පොදුජන පෙරමුණ කුරුණෑගල ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත ඒ අනුව පොහොට්ටුවේ කුරුණෑගල නගරාධිපති අපේක්ෂක තුෂාර සංජීව සිය මැතිවරණ සටන අරඹමින් ගෙන්ගෙට ගියේ මෙසේය. https://www.youtube.com/watch?v=Q3OVgxOE0So