කොළඹ කොටුව අවට ප්‍රදේශයට මේ වන විට යුද හමුදාව කැඳවා තිබේ.
ඒ වෘත්තිය සමිති කිහිපයක් එකමුතුවෙන් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය උණුසුම් තත්ත්වයක් ගැනීමත් සමඟයි.
විරෝධතා හේතුවෙන් කොළඹ කොටුවේ මාර්ග කිහිපයක් ම වැසී ගොස් ඇති අතර මාර්ග තදබදයක් ඇති වී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.