• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද වැඩවලට පොලිසිය මැතිවරණ කොමිසමට බිලියන 2.8ක ඇදහිය නොහැකි බිලක් දීලා! කොමිසම භාණ්ඩාගාරයට පැමිණිලි කරන්න සූදානමින්!

February 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඡන්ද වැඩවලට පොලිසිය මැතිවරණ කොමිසමට බිලියන 2.8ක ඇදහිය නොහැකි බිලක් දීලා! කොමිසම භාණ්ඩාගාරයට පැමිණිලි කරන්න සූදානමින්!
Share on WhatsAppShare on Facebook

2018 වසරේ පැවති පලාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත් කරන ලද වියදම් ඇස්තමේන්තුවට සාපේක්ෂව මාර්තු 09 පැවැත්වීමට අදාල මැතිවරණය සදහා පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙන වියදම් ඇස්තමේන්තුව ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවත්, එය තුන්ගුණයකින් ඉහළ නංවා ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහා භාණ්ඩාගාරයට පැමිණිලි කිරීමට නියමිත බව පැවසේ.

මාර්තු නමය මැතිවරණය සදහා ඇස්තමේන්තුගත වියදම ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන මුදල රුපියල් බිලියන 2.8 ක් බව පැවසේ.

දීමනා, ඉන්දන වියදම්, වාහන කුළියට ලබා ගැනීම, දුරකථන හා අනෙකුත් සන්නිවේදන පහසුකම් ලබා ගැනීම වැනි දෑ සදහා මෙවර පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන වියදම් ඇස්තමේන්තුව පසුගිය මැතිවරණය සදහා ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තුව මෙන් හය ගුණයකින් ඉහළ ගොස් ඇති බව පැවසේ.

වාහන කුලියට ගැනීමේ පිරිවැය මිලියන 138 සිට මිලියන 745 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්ධන වියදම රුපියල් මිලියන 108 සිට 675 දක්වා වැඩි වී තිබේ.

අදාල සේවා සදහා යනු ඇතැයි අපේක්ෂිත වියදම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙනම වියදම් ඇස්තමේන්තුවක් සකස් කර තිබෙන බවත් ඒ හා සසදා බැලීමේ දී පොලිස් දෙපාර්තමේන්තුව විසින් එවා තිබෙන ඇස්තමේන්තුව ඇදහිය නොහැකි බවත් මැතිවරණ කොමිසම චෝදනා කරයි.

SendShareShare
Previous Post

අමෙරිකාවට උඩින් ගිය චීන ගවේෂණ බැලූන් එකකට වෙඩි තියන්න බයිඩන් නියෝග කරයි! හදිසියේම ගුවන්තොටුපොළ 3ක් වසා මිසයිල ප්‍රහාරක මෙහෙයුමක් දියත් කර චීන බැලූනය බිම හෙළයි!

Next Post

රාජපක්ෂලාගේ කුලී හේවායන් නොවුණු එකම පක්ෂය මොකද්ද? රාජපක්ෂලාට කැන්වසින් නොගිය එකම පක්ෂය මොකද්ද? රාජපක්ෂලා හොරා කාපු මහා ධනස්කන්ධය ගේන්න පුලුවන් එකම පක්ෂය මොකද්ද? රටේ වගකීම ගන්න පුලුවන් එකම පක්ෂය මොකද්ද? සජිත් සේරුවිල-වෙරුගල්හිදී හෙළිකරයි! VIDEO & PHOTOS

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper