• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරු ප්‍රසූතියේදී අධික රුධිර වහනයට දෙන ඖෂධ-ඉන්සියුලින්-වේදනා නාශක-ඉන්හේලර් ඇතුලු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 120ක් නෑ! දොස්තරවරු 38ක් යන්න ගිහින්! හම්බන්තොට මහරෝහල විශාල අර්බූදයක!

January 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
දරු ප්‍රසූතියේදී අධික රුධිර වහනයට දෙන ඖෂධ-ඉන්සියුලින්-වේදනා නාශක-ඉන්හේලර් ඇතුලු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 120ක් නෑ! දොස්තරවරු 38ක් යන්න ගිහින්! හම්බන්තොට මහරෝහල විශාල අර්බූදයක!
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරු ද දැඩි අපහසුතාවට පත්ව ඇති අතර යම් අවස්ථාවල හදිසි හෘද රෝග ප්‍රතිකාර ඒකකය වසා දැමීමට සිදු වූ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය හමුවේ පසුගිය මාස කිහිපය තුළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු වෛද්‍යවරුන් 38 දෙනෙකු රෝහල හැර ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් පැවැසේ.

හම්බන්තොට මහ රෝහලේ රෝගී අංශ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිස් පස් දෙනකු අවශ්‍ය වුවත් සිටින්නේ වෛද්‍යවරුන් තිස් දෙනකු පමණක් බවත් ඒ හේතුවෙන් ශල්‍යකර්ම මෙන්ම විශේෂඥ වෛද්‍ය සායන කරගෙන යෑම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් වාර්තාවේ.

එමෙන්ම සාමාන්‍ය වෛද්‍යවරුන් 160දෙනකු රෝහලට අවශ්‍ය වුවද සිටින්නේ වෛද්‍යවරුන් 123 දෙනකු බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් එදිනෙදා පැමිණෙන රෝගීන් මෙන්ම වෙනත් රෝහල්වලින්මාරු කර එවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි ගැටලු‍වක් වී ඇති බවද දැනගන්නට ඇත.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෛද්‍යවරුන් විදේශගතවීම් බව රෝහල් නිලධාරියෙක් සඳහන් කළේය.

දරු ප්‍රසූතියකදී අධික රුධිර වහනය වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධ කිසිවක් රෝහලේ නැති අතර දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් කිසිවක්ද රෝහලේ නැති බව ඔහු කීවේය.

එමෙන්ම හෘද රෝග සඳහා ලබාදෙනා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිසිවක්ද නොමැති අතර හෘද රෝග සායන සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිඟ බවද ඔහු පැවසීය.

වේදනා නාශක වර්ග මෙන්ම ඇදුම රෝගීන්ට ලබාදෙන ඉන්හේලර් වර්ග රෝහලේ නොමැති බවද වාර්තාවේ. ප්‍රතිකාරවලදී ලබාදෙන විශේෂ ඖෂධ මෙන්ම ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග කිසිවක් රෝහලේ නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව අක්ෂි සායනවලදී ලබා දෙන ඖෂධ බොහොමයක් රෝහලේ නොමැති අතර චර්ම සායනවලදී ලබාදෙන ක්‍රීම් වර්ග මෙන්ම තයිරොයිඩ් ඌනතා සඳහා ලබාදෙන තයිරොක්සීන් ඖෂධයද රෝහලේ නොමැති බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර ප්‍රතිජීවක ඖෂධ හා ඉන්ජෙක්ෂන් වර්ගද රෝහලේ නොමැති බව රෝහලින් කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේය.

මීට අමතරව ශල්‍යකර්මවලදී භාවිතා කරන උපකරණ ඇතුළු රෝහල් උපකරණ රාශියක් රෝහලේ නොමැති බැවින් රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවකට ලක්ව ඇත.

ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය දෙගුණ තෙගුණ විය හැකි බවත් එසේ වුවහොත් රෝහලේ අංශ කිහිපයක ප්‍රතිකාර කිරීම තාවකාලිකව හෝ අත්හිටුවීමට සිදුවනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

SendShareShare
Previous Post

පඩියට වැදුණු ටැක්ස් එක බැංකුකරුවන්ට තදටම දැනෙයි! අදත් රට වටේම බැංකු සේවකයන් මහපාරට බහී! VIDEO

Next Post

ලංකාවේ ආයෝජනය කරපු ඉන්දියාවේ අදානිට බරපතළ චෝදනාවක් ඇවිත්! ඩොලර් බිලියන 11ක් නැතිවෙයි!

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.