• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාදායක සභාවේදී මැතිවරණ කොමිසම වෙනස් කිරීම ගැන කිසිම තීන්දුවක් ගත්තේ නෑ! තීන්දු කළේ මැතිවරණ කොමිසම හැරුණු කොට අනෙක් කොමිෂන්වලට ඉල්ලුම්පත් කැඳවන්නයි! මැතිවරණයක් කැඳවා ඇති මොහොතක කොමිසම වෙනස් කරන්නත් බෑ! හැබැයි ඊයෙ රෑ ඉඳලම ඡන්දය කඩාකප්පල් කරන්න මහා මාධ්‍ය කුමන්ත්‍රණයක් දියත් වුණා! ව්‍යවස්ථාදායක සභාවේදී ගත් තීන්දු විපක්ෂනායක හරියටම කියයි! VIDEO

January 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බයවෙන්න එපා! මේ රටට සල්ලි ‌හොයන ඩොලර් හොයන්න පුලුවන් කණ්ඩායම ඉන්නෙ සජබෙ! රටට ඕන රටට වැඩ කරන්න පුලුවන් වැඩකාරයො ටිකක්! සේවකයො කණ්ඩායමක්! ඒ අභියෝග අපි බාරගන්න ලෑස්තියි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

ඊයේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේ දී පවත්නා මැතිවරණ කොමිසම වෙනස් කිරීම සඳහා කිසිදු තීන්දුවක් නොගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවෙන් සිදුකරනුයේ විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම බවත් ඒ හරහා ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය තුලනය කිරීමට කටයුතු කරන බවත්, ව්‍යවස්ථාදායක සභාවට වගකීම් රැසක් තිබෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ඊයේ දිනයේ පැවති පැවැති ව්‍යවස්ථාදායක සභාවේ දී ගනු ලැබූ තීන්දුවක් පිළිබඳව සිය අවධානය යොමු කළ විපක්ෂ නායකතුමා පවසා සිටියේ මැතිවරණ කොමිසම හැරුණුකොට අනෙකුත් කොමිෂන් වලට ඉල්ලුම්පත් කැඳවීමට තීරණය කළ බවද පැවසීය.

කෙසේ වෙතත් මැතිවරණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක පවත්නා මැතිවරණ කොමිසම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත්,එය කිසිසේත් කළ නොහැකි බවත් අවධාරණය කළ විපක්ෂ නායකතුමා,පවතින මැතිවරණ කොමිෂන් සභාව මෙලෙසම ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

කෙසේ වෙතත් ජනතාවගේ පරමාධිපත්‍යයට විරුද්ධව කටයුතු කිරීම බරපතල වරදක් බව පැවසූ විපක්ෂ නායකතුමා එය සිර දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ද පැවසීය.

පසුගිය සමයේ උපාධිධාරීන් 50000 කට රැකියා ලබා දීමේදී තාක්ෂණික කරුණු කිහිපයක් පදනම් කොටගෙන එම රැකියා අහිමි වූ උපාධිධාරීන් හාරසියයකට ආසන්න පිරිසක් අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

අරගලය වෙලාවේ ‌ගෝඨා හිටපු ජනපති නිලනිවෙසින් එක්කෝටි හැත්තෑඅටලක්ෂ පනස්දාහක් හමුවීමේ සිද්ධිය! කොටුව OICට කෝල් එකක් දුන් දේශබන්දුට සිතාසි!

Next Post

අපේ සාමාජිකයකු ඉල්ලා අස්වී ඇති බවක් අපිට තවම දැනුම් දීලා නෑ! ලිපියක පිටපතක්වත් ලැබිලා නෑ! අපි තීන්දු කරපු විදිහටම ඡන්දය තියනවා! කොමිසම ගැන විශ්වාසය පළුදු කරන්න මේ විදිහටම වරින් වර අසත්‍ය ප්‍රචාර දියත් වුණා! ඡන්ද කොමිසම නිල නිවේදනයක් නිකුත් කරයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.