අලුතින් සම්මත වූ මැතිවරණ පනතට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබදව ඊයේ දිනයේදී මැතිවරණ කොමිසම විසින් පක්ෂ දැනුවත් කිරීම සිදු කෙරණ.
එහිදී පක්ෂ මහලේකම්වරුන් ඉල්ලා සිටියේ දැනට පවතින පළාත් පාලන ආයතන වහාම විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසය.

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.