• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිඇමැතිවරුන්ට තවත් චාන්ස් එකක්! ගිනිතියපු ගෙවල් වෙනුවට ආණ්ඩුවෙන් දුන් කුලී ගෙවල්වලට මහභාණ්ඩාගාරයෙන් ගෙවල් කුලිය විතරක් කෝටි 86ක් ගෙවලා!

January 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!
Share on WhatsAppShare on Facebook

ජුලි 9 දැ පැවති ගැටුම්වලදී ගිනිතබා විනාශ කළ නිවාස වෙනුවට මැති ඇමැතිවරුන් සඳහා මාසික කුලී පදනම මත පන්නිපිටිය වීරමාවත පිහිටි වියත්පුර පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් ලබාදී තිබෙන නිවාස 101ක් සඳහා වසරකට රුපියල් අසූහය කෝටි හතළිස් ලක්‍ෂයක මුදලක් මහාභාණ්ඩාගාරයට පියවා දමා තිබේ.

ඒ අනුව එක් මාසයක දී ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුව තිබෙන මුදල හත්කෝටි විසිලක්‍ෂයක් යැයි නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසී ය.

ඉකුත් මැයි 09 වැනිදා රට තුළ ඇතිවූ දේශපාලන නොසන්සුන්තාව අතරේ කිසියම් කඩාකප්පල්කාරීන් පිරිස් විසින් පාර්ලමේන්තු මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික නිවාසවලට ගිනිතබා හානි කර තිබිණි.

ඒ අනුව ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනවලින් පසු මැති ඇමැති නිවාස 51ක් පමණ දැඩි ලෙස හානියට පත්ව විනාශ වූ බවට වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් වියත්පුර සුපිරි මහල් නිවාස සංකීර්ණයේ බ්ලොක් බී හි නිවාස 101ක් ම මැති ඇමැති හා ඥාතීන් වෙත මෙලෙස ලබාදී ඇතැයි ද එම නිලධාරියා කීය. මේ අතර දෙමළ හා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසකගේ නම් ද ලයිස්තු ගතවී ඇත.

මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ කාලයේ දී (2017) මෙම සුපිරි මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමට පියවර ගෙන තිබිණි. නිවාස සංවර්ධන අධිකාරියට අයත් මෙම නිවාස සංකීර්ණයේ නිවාස මෙලෙස මැති ඇමැතිවරුන් සඳහා පසුව කුලී පදනම මත ලබාදීමට රජය පියවර ගත්තේ අරගලයෙන් පසුව ය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ආචාර්යවරු හා මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට මෙම වියත්පුර සුපිරි තට්ටු නිවාස සංකීර්ණය ඉදිකර තිබිණි. මෙම නිවාස ලබා ගැනීම සඳහා ඇතැම් වෘත්තිකයන් රුපියල් එක්කෝටි හැටලක්‍ෂයේ සිට රුපියල් දෙකෝටි හතළිස් ලක්‍ෂයක් අතර මුදලක් ලබාදී වසර දෙකකට අධික කාලයක් තිස්සේ බලා සිටින බවද එම නිලධාරියා කීය.

ඉරිදා දිවයින

SendShareShare
Previous Post

ඡන්දෙ කල්දාන්න ගහන බොරු නිව්ස් ප්ලාන්ට්වලට රැවටෙන්න එපා! මැතිවරණ කාර්යාල පිහිටුවීමට-ඡන්ද විමසීම් ප්‍රචාරක කාර්යාල පිහිටුවීමට අදාළ නිවේදන කොමිසමෙන් නිකුත් කරයි! ඡන්දෙට කොමිසම ලහිලහියේ සූදානම් වෙයි!

Next Post

එජාප මහලේකම් රංගෙ බණ්ඩාරගේ පුත්තලමේ කුජීත වැඩක් වෙලා! වෙන්නප්පුව නාමයෝජනා පත්‍රය සිරිකොතේ තාප්පයක් උඩ තියලා ගිහින්! නාමයෝජනා නෑ! තරග කරන්න හිටපු අපේක්ෂකයන්ට යකා නැගලා!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.