මැතිවරණය කල් දමන බවට ඇතැම් පාර්ශ්වයන් විසින් විවිධ ප්‍රචාරයන් ගෙනගියද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට පත් කරමින් මැතිවරණ කොමිසම විසින් තවත් නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනයෙන් මැතිවරණ කාරේයාල පිහිටුවීම සහ ඡන්ද විමසීම් ප්‍රචාරක කාර්යාල පිහිටුවීමට අදාළ නිර්ණායකයන් නිකුත් කොට ඇත.
















