• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ දූපත් 3ක් සමග ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් කරන්න සූදානම්! හින්දු පත්තරේ ජයශංකර්-ජනපති සාකච්ඡා ගැන වාර්තා කරපු දේ!

January 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනපති ජයශංකර් හමුවේ වෙච්ච දේ!
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වූ බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ මෙරට සංචාරයේදී දෙරට අතර දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාවලදී මූලික අවධානයක් යොමුවූ කරුණූ මොනවාද ? 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූලික කර ගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවාධනයක් යොමූ වූ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය.

මෙම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලය තෙල් ටැංකි අයත්ද?

විදේශ කටයුතු අමාත්‍යවරයාට අනුව එම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය ඇතුළත් බව ඔහු සඳහන් කළේ ය.

නමුත් මේ පිළිබඳ කිසිදු ගිවිසුම් ගතවීමක් මේ වනතෙක් සිදුකර නොමැති බව අලි සබ්‍රි මහතා අවධාරණය කළේ ය.

මේ අතර ආචාර්ය එස්. ජයශංකර් මහතා රේඛීය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගී වන විශේෂ හමුවක්  අතරතුර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා කළ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි.

අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටක් අවධාරණය කළේ අදාළ සාකච්ඡාවලදී ත්‍රිකුණාමලය බලශක්ති අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවට යෝජනා කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී විශේෂ අවධානය යොමු කළ බවයි.

ඉන්දීය මාධ්‍ය කියන්නේ මොනවාද?

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ නිල සංචාරය පිළිබඳව ඉන්දීය මාධ්‍යද තොරතුරු රැසක් වාර්තා කර තිබේ.

දැඩි ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව තුළ විශාල ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව පොරොන්දු වී ඇති බව ද හින්දු වාර්තා කර තිබේ.

අදාළ සාකච්ඡාවලදී  ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති දූපත් 03ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් වලට එළඹීම පිළිබඳව මෙම සංචාරයේදී සාක්ච්ඡා කර ඇති බව හින්දු වාර්තාවේ සඳහන් වේ.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා සහ ආර්. සම්බන්ධන් මහතා අතර සාකච්ඡා වුණේ මොනවාද?

ආර්. සම්බන්ධන් මහතා නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ, මෙහිදි 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා වූ බවය.

මේ අතර එස්. ජයශංකර් මහතා ඊයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ද අවධාණය කළේ 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමත් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමත් ඉතා වැදගත් බවය. -නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

රටේ ජනමතය ගැන දන්න නිසා ඡන්ද කල්දාන්න උප්පරවැට්ටි දාන රනිල්-රාජපක්ෂ කල්ලිය ‌අර්බූදය ඒ අයගේ වාසියට හරවාගෙන! අරගලය ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක වෙලා නෑ! අර්බූදය පාවිච්චි කරලා රටේ ඉඩම් විකුණනවා! බදු ගහනවා! ජනතාවට බර පටවනවා! රාජ්‍ය ආයතන විකුණන්න යනවා! වෙනස කරන්න රටට අලුත් ක්‍රමවේදයක් අවශ්‍යයි! VIDEO

Next Post

මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට අනුර අනතුරු අඟවයි! ඡන්දෙට බාධා කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා! හපුහින්නට විරුද්ධව ළඟදීම අපි උසාවි යනවා! VIDEO

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.