නන්දෙසින් ජනතාව ප්‍රබෝධමත්ව සිරිකොත වෙත මේ වනවිට පැමිණෙන බැවින් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට මුහුණ දීමට සූදානම් බවත්, හ හේතුවෙන් සිරිකොත කාර්යබහුල වී ඇති බවත් එජාප නියෝජිතවරියක් සදහන් කර සිටියාය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර සිටියාය.










