හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ වනවිට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කෝටි 10ක වන්දියක් ගෙවන ලෙස අධිකරණයෙන් කියම කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රී කියා තිබුණේ තමන්ට එය ගෙවීමට මුදල් නැති බවත්, පිටකොටුවේ කැට හොල්ලා මුදල් එකතුකිරීඹට සිදුවනු ඇති බවත්ය.
ඒ වෙනුවෙන් කලාකරුවකු වන සුදන්ත තිලකසිරි මහතා සිගමන් යදිමින් මෛත්‍රීපාලට මුදල් එකතු කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී ඔහු කී කවි කිහිපයක් පහත දැක්වේ.










