මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට පක්ෂව ඡන්දය ප්රකාශ කිරීමට පොහොට්ටුව තීරණය කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
විපක්ෂය පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත හරහා ආණ්ඩුව කෙසේ හෝ මැතිවරණය කල් දමා ගැනීමට උත්සාහ කරන බවකි.
කෙසේවෙතත් මැතිවරණය ප්රකාශයට පත් කළ වහා පළමුව ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුවය.










