• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාසෙකින් කල්දාන්න එකග වුණු පනත ඊයෙ හවස ආයෙ ගේන්න තීන්දු කරලා! මේක කරන්න එපා! ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න එපා! අධිකරණ ඇමැතිතුමනි ඔබතුමා ‌මේ කුමන්ත්‍රණයට හවුල් වෙන්න එපා! මේක ගෙනාවොත් ඡන්දය තියන්න බාධාවක්! මේක පිටිපස්සෙ ඉන්න අදිසි හස්තය කව්ද? කතානායකතුමනි මේවට ඉඩදෙන්න එපා! VIDEO

January 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රජයේ රෝහල් පෞද්ගලීකරණය කරන්න යනවද? නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න යනවද? IMF එකට දුන්නු පොරොන්දු කෝ? හොර ගිවිසුම් ගහලා! හොර කොන්දේසිවලට අස්සන් තියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මැතිවරණ මුදල් සීමා කිරීමේ පනතේ අඩු වැඩි වශයෙන් යම් යම් දේවල් තිබුණත් පුළුල් අර්ථයෙන් එය හොඳ පනතක් බවත් එය සිස්ටම් චේන්ජ් එකට ද වැදගත් දෙයක් බවත් යම් යම් සංශෝධන තිබුණත් එය සාකච්ඡා මාර්ගයෙන් සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ දිනවල පුංචි ඡන්දයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන නිසා මේ පනත අතිශය වැදගත් වුවත් එය ක්‍රියාත්මක කරන කාලය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින බවත් මේ තුළින් ව්‍යාකූලත්වයක් ක්‍රියාත්මක වන බවත් යම් හෙයකින් මෙය සම්මත වුවහොත් මාර්තුවේ දී පවත්වන පළාත් පාලන මැතිවරණයට එය යම් බාධාවක් වන බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුව අමතමිනි.

මේ කෙටුම්පතට අනුව අපේක්ෂකයන් තමන්ගේ වියදම් සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සැපයිය යුතු බවත් එය ඉදිරිපත් නොකළහොත් වරදක් බවත් එසේ වුවහොත් පෙත්සමක් වුව ඉදිරිපත් විය හැකි බවත් මෙය ඉතා හොඳ වගන්තියක් වුවත් 2023 මාර්තු මැතිවරණය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මේ කෙටුම්පත සම්මත වීමත් සමඟ රෙගුලාසි පැනවීම නිසා මාර්තු මුල් සතියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වන බවත් ඒ තුළින් රජය විසින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් එය ජනතාව ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

SendShareShare
Previous Post

මෙඩිකල් ෆැකල්ටි එකේ තුන්වැනි වසරේ සිසුවිය මැරූ හේතුව සැකකාර තරුණයා පොලිසියට කියයි! මම කියපු දේ ඇහුවෙ නෑලු! වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑලු! එයා නැතිව ඉන්න බෑලු!

Next Post

අපි ඡන්දෙ තියනවා! මැතිවරණ කොමිසම අදත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.