පක්ෂ නායක රැස්වීමේදී රනිල් සජිත් සුහද කතාබහක! ඇමැතිකම් පුරවන්න යන්න එපා! පාර්ලිමේන්තු කමිටුවලදී විපක්ෂයේ සහාය දෙන්න පුලුවන්!
අද පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාච එක්ව සිටියහ. එහිදී විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාට ...














