• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු මැකො මහින්ද දේශප්‍රියගෙ ඩබල් ගේම් එක සජිත් ප්‍රසිද්ධ වේදිකාවේ රටට හෙළිකරයි! දේශප්‍රියව කමිටුවට පත් කරලා ඡන්දෙ කල් දාන්න හදන හැටිත් එළියට දායි! (VIDEO & PHOTOS)

November 5, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
හිටපු මැකො මහින්ද දේශප්‍රියගෙ ඩබල් ගේම් එක සජිත් ප්‍රසිද්ධ වේදිකාවේ රටට හෙළිකරයි! දේශප්‍රියව කමිටුවට පත් කරලා ඡන්දෙ කල් දාන්න හදන හැටිත් එළියට දායි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සීමා නිර්ණය කොමිසමක් පත් කර එහි සභාපති ලෙස මහින්ද දේශප්‍රිය මහතාව පත් කර ඇති බවට වාර්තා වන බවත් එම කමිටුව හරහා උත්සාහ කරන්නේ මැතිවරණ කල්දැමීමට විය හැකි බවත් පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ විවිධ වචන හරඹ සිදු නොකර තවදුරටත් කල් නොදමා පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ය.

මේ කොමිසම හරහා අලුත් පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කරන බවත් නමුත් සිදු විය යුත්තේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම නොව ජනතාවගේ මතයට ඇහුම්කම් දී ඔවුන්ට ඡන්දය ලබා දිය හැකි ලෙස ප්‍රජාතන්ත්‍රීය ලෙස මැතිවරණය පැවැත්වී බවත් අද (5) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර කියා සිටියේ කලට වේලාවට මැතිවරණ පැවැත්විය යුතු බවත් විවිධ කූට ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන මැතිවරණ පවත්වනවාට තමන් විරුද්ධ බවත් ය. ඔහුගේ ඒ ප්‍රකාශනයන් අදටත් වලංගු නම් විපක්ෂයක් ලෙස ඉල්ලා සිටින්නේ සීමා නිර්ණය කොමිසමේ සභාපතිකම ලබා ගෙන මැතිවරණ කල් දැමීමේ කූට උපක්‍රමයට හසු නොවන ලෙසත් ය.

එසේ මැතිවරණය කල් දැමීම තුළින් සිදු වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ජනතාව ඉල්ලා සිටින්නේ මැතිවරණයක් බැවින් එය ලබා දිය යුතු බවත් එසේ නොමැති වුවහොත් ලක්ෂ 220ක් වූ ජනතාව සමග මහපාරට බැස මැතිවරණයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර අනුරාධපුර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

SendShareShare
Previous Post

ලංකාවේ මානව හිමිකම් කැඩීම ගැන ලබන 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක්!

Next Post

ලංකාව ගෙදර එන ගමන් ඔස්ට්‍රේලියාවත් ගෙදරම යවයි! එංගලන්තය සෙමිෆයිනල් සෙට් වෙයි!

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper