ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබිණි.Sri Lanka Latest News ඒ අවස්ථාවේදී අත්අඩංගුවේ පසු වන සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
Read moreමෙරට ක්‍රෙඩිට් කාඩ්පත් (ණය පත්) භාවිත කරන්නන් විසින් බැංකු වෙත ගෙවීමට ඇති සමස්ත හිඟ මුදල (Outstanding Balance) 2026 මාර්තු මාසය අවසන් වන විට රුපියල් බිලියන 194ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ...
Read moreකිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සදහා තණකොළ කර්මාන්තය වැඩීදියුණු කරන බව මාලිමා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
Read moreවැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි. Sri Lanka Latest News සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා සිදුකළ ද...
Read moreමඩකලපුවේ ගොවීන්ට පොහොර ලැබී නොමැති බව මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන නමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා ඉදිරියේම අනාවරණ වූ මෙසේය.Sri Lanka Latest News
Read moreඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ සෘජු සහ පැහැදිලි අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව කිසිදු හමුදා මෙහෙයුමක් හෝ යුද ක්‍රියාමාර්ගයක් දියත් කිරීම වැළැක්වීම සඳහා වන විශේෂ "යුධ බලතල යෝජනාවක්" (War Powers Resolution) ඇමරිකානු සෙනට් මණ්ඩලය විසින් ඊයේ සම්මත කර තිබේ. Sri Lanka Latest News...
Read moreවිට්ස් කාර් රථයක් ලක්ෂ 12ට ලබා දෙන බවක් තමන් කිසිදු විටෙක කියා නොමැති බව අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසීය.Sri Lanka Latest News නමුත් මැතිවරණයට පෙර නලින් හේවගේ මහතා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මෙසේය.
Read moreචාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවෙන් පිටතට දැමීමට කතානායකවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ වීඩියෝව මෙසේය.Sri Lanka Latest News
Read moreපාර්ලිමේන්තුවෙන් එළියට දැමූ චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ සිදවූ සිද්ධිය පිළිබදව අදහස් දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News
Read moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ලබන සෙනසුරාදා (23) දින කුලියාපිටිය නගරයේ ඇති පෙරපාසල්වල දරුවන්ට පාසල් බෑගයක් ලබා දීමට කටයුතු යොදා ඇති බව ස.ජ.බ. කුලියාපිටිය ප්‍රධාන සංවිධායක උපාලි පියසෝම මහතා පවසයි. Sri Lanka Latest News මෙම සද්කාර්යය සෙනසුරාදා උදේ 10 ට කුලියාපිටිය...
Read moreප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.