චාමරගෙ අල්ලස් විමර්ශනයත් අවසන්! VIDEO I Sri Lanka Latest News
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට...
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට...
නුගේගොඩ නගරයේදී හෙට (21) පැවැත්වෙන ආණ්ඩු විරෝධී රැලියට තම පක්ෂය සහභාගි නොවන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා...
21 වැනිදා නුගේගොඩදී පැවැත්වෙන ජන රැලියට තමන් සහභාගි නොවන බව පා.ම. අර්චුනා රාමනාදන් මහතා පවසනවා.Sri Lanka Latest News
පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සදහා ආණ්ඩුව විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා පවසනවා.Sri Lanka Latest...
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරූඪ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පවසනවා.Sri Lanka Latest...
නවසීලන්ත ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිද්ධියට මුහුණපෑ අදාළ සංචාරක කාන්තාව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක්...
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද (19) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.Sri Lanka...
දැනට කල්දමා ඇති පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.Sri Lanka Latest News
උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවාගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.Sri Lanka Latest News
බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.Sri Lanka Latest News මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයෙන් සිද්ධිය වාර්තා වන බවයි පොලිසිය...
කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.