ශ්රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (5 ) කළුතර දිස්ත්රික්කයෙන් ආරම්භ කළේය .
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා සහ කළුතර දිස්ත්රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා ප්රධාන පකෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත ගොස් සාර්ථකව ඇප මුදල් තැන්පත් කෙරුණි










