• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොල්ලුපිටියේදී මිනිහෙක් මරලා පැය 4න් ඩුබායි පැන්න ව්‍යාපාරිකයා අල්ලයි! ආයෙමත් ඊයේ රෑම ලංකාවට ඇවිත්!

December 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
Share on WhatsAppShare on Facebook

කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

සැකකරු ඊයේ රාත්‍රියේ 9.55 ට පමණ මෙරටට පැමිණ ඇති අතර. ඔහුට එරෙහිව පනවා තිබූ ගුවන් ගමන් තහනමට අනුව සැකකරුවන් තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන දේවානම් පියතිස්ස මාවතේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු කොල්ලුපිටිය පොලිසියට බාර දී ඇත.

සැකකරු පිරිසක් සමඟ මත්පැන් පානය කර මෝටර් රථයකින් ඉකුත් (10) කොල්ලුපිටිය ගමන් කරමින් සිටියදී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් තිබුණි.

SendShareShare
Previous Post

මේ කරන වැඩේ වහාම නවත්වන්න! වරායෙන් රනිල්ට ලියුමක්! දුම්රියෙන් බන්දුලට ලියුමක්! ඔන්න කලින් කිව්වෙ නෑ කියලා කියන්න එපා! (VIDEO)

Next Post

බෙහෙත් නෑ! කෑම නෑ! ඉන්ධන නෑ! කරන්ට් නෑ! කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගහනවා! ලංකාවට යනවා නම් රක්ෂණයක් අරන් යන්න! බ්‍රිතාන්‍යය සිය රටවැසියන්ට උපදෙස් නිකුත් කරයි!

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

බැංකු 13ක ගිණුම් 227ක්! 36ක්ම අකුරක්වත් බැරි කුඩුකාරයන්ගේ නම්වලින්! ඩොලර් මිලියන ගණනක් රටින් පන්නපු ‘සමාගම් හිමිකරු’ අල්ලයි! I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

ITN එකට ඇවිත් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් හිමිකරු කියපු කතා පත්තු වෙයි! සැක සහිත ආයෝජන යෝජනා ප්‍රවර්ධනය කරන්න එපා! මහබැංකුවෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත දැඩි අනතුරු ඇඟවීමක්! අවුරුදු පහක් දක්වා සිරදඬුවම් හෝ රුපියල් මිලියන 5ක් දක්වා දඩ මුදලක් හෝ ඒ දෙකම නියම කළ හැකියි! I Sri Lanka Latest News

මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News

ලොකු වෙනසක් වේගෙනයි යන්නේ..! රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව දැන් විපක්ෂනායකතුමා හමුවෙලා ප්‍රශ්න කියන්න පෝලිමේ විපක්ෂනායක කාර්යාලයට එනවා! මේ ඇවිත් තියෙන්නේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය...

Read more
පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

බැංකු 13ක ගිණුම් 227ක්! 36ක්ම අකුරක්වත් බැරි කුඩුකාරයන්ගේ නම්වලින්! ඩොලර් මිලියන ගණනක් රටින් පන්නපු ‘සමාගම් හිමිකරු’ අල්ලයි! I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

ITN එකට ඇවිත් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් හිමිකරු කියපු කතා පත්තු වෙයි! සැක සහිත ආයෝජන යෝජනා ප්‍රවර්ධනය කරන්න එපා! මහබැංකුවෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත දැඩි අනතුරු ඇඟවීමක්! අවුරුදු පහක් දක්වා සිරදඬුවම් හෝ රුපියල් මිලියන 5ක් දක්වා දඩ මුදලක් හෝ ඒ දෙකම නියම කළ හැකියි! I Sri Lanka Latest News

මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News

මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper