• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාජි නාන්න බයයි වගේ මේ ආණ්ඩුව ඡන්ද තියන්න බයයි! පුලුවන්නම් ජන්ද කල් දාලා බලමු! විපක්ෂයේ ඔක්කොම පක්ෂ එකතු වෙලා ආණ්ඩුව නාවන්න අපි සූදානම්! ඩලස් ආණ්ඩුවට අන්තිම නිවේදනය දෙයි! (VIDEO)

October 31, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මගේ තාත්තා ගමේ බුලත්විට කන විදුහල්පතිවරයෙක්! අපි ගම්වල මිනිස්සු! මම කවදාවත් කාර් පර්මිට් අරගෙන නෑ! ජනපති ජන්දයෙන් පැරදුණු ඩලස් පාර්ලිමේන්තුවේදී කළ සංවේදී කතාව! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මැතිතුමා ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි

ඒ මහතා මේ බව සඳහන් කළේ” නිදහස ජනතාව” සභාව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා…

“මැතිවරණ කල් දැමීම පිළිබඳව අපි දිගින් දිගටම කතා කරනවා,
දැන් මොකද්ද ආණ්ඩුව කරන්න හදන්නේ ,
පලාත් පාලන මැතිවරණ ක්‍රියාන්විතය නිල වශයෙන් සැප්තැම්බර් විසි වෙනිදා ආරම්භ වුණා .එතෙක් නිහඬව හිටපු රාජ්‍ය නායකයා .ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා.හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ ප්‍රකාශයක් කළා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න .මැතිවරණ ක්‍රමය නොයෙක් අඩුපාඩු තියෙනවා, අට දහ වැඩි 4000 ට අඩු කරන්න ඕනෑ ….
ඒ වගේ සාධනීය ලක්ෂණ තියෙනවා ඒවා නරක දේවල් නෙවෙයි .
නමුත් නිල වශයෙන් මැතිවණ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ වුනායින් පස්සේ කරන්න හදන්නේ කුමක්ද?
ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයෙන් ඉවර වුණේ නෑ දැන් ආණ්ඩුව කතානායකතුමාට දැනුම් දීලා තියෙනවා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරුණු පහළොවක් යටතේ වහාම සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා .
මොකක්ද මේ තේරීම් කාරක සභාව. 2008 ඉඳල මේ වෙනකොට මේ කරුණ වෙනුවෙන්ම තේරීම්කාරක සභා දෙකක් පත් කරලා තියෙනවා, ඒ දෙකේම සභාපති ධූරය දැරුවේ පොඩි දරුවෙක් නෙමෙයි වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමා .
හොඳ නිර්දේශ රාශියක් තියෙනවා එවායින් ලබාදීලා එම තේරීම් කාරක සභාවල හිටපු සියලු නියෝජිතයන් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් එකගතාවය පල කරලා තියෙනවා .ඉහත තේරීම් කාරක සභා දෙකෙහිම නිර්දේශ සභාවට ඉදිරිපත් කරල තියෙන වෙලාවක ,දැන් ඇයි මේ නැවත තේරීම් කාරක සභාවක් පත් කරලා තියෙන්නේ .ගමේ කියමනක් තියෙනවා “ගොනා හැරෙනකොට දන්නවාමොන පොල්පැලේ ද කන්නේකියලා”… මේ ගැන තේරුමක් අපිට තියෙනවා . එනිසා රටට පැහැදිලියි මේ මොකක්ද කරන්න හදන්නෙ කියලා .දැන් මේ කරන්න හදන්නේ කුමන හෝ තාක්ෂණික හේතුවක් දාලා මේ මැතිවරණය කල් දාන එක .

2017 කල් දාපු පළාත් සභාව තාම නෑ .මේ වගේම තාක්ෂණ හේතු දාලා පළාත්සභා කල් දැම්මා .ජනමතයට මුහුණ නොදී පැනලා යන්නයි මේ ආණ්ඩුව හදන්නේ .විසි එක් වැනි සංශෝධනය සම්මත වුණායින් පස්සෙ තවත් හේතුවක් තියෙනවා ආණ්ඩුවට..
මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මැතිතුමා කිව්වා මේ වෙලාවේ මැතිවරණ කල් දාන්න කවුරුහරි උත්සාහ කරනවා නම් මම උසාවි යන්න සූදානම් කියලා.
දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත් කරගන්න එකත් ආණ්ඩුවට තියෙන එක බලාපොරොත්තුවක්
ඒකට ඉහතින් සදහන් කරපු තාක්ෂණික හේතුවක් නිර්මාණය වෙලා තියනවා 21 හරහා, මේ දෙක එක විට කරන්න ආන්ඩුව හදන්නේ මම මේ රටට අනතුරු අඟවනවා . මැතිවරණ කල් දැම්මොත් උසාවි යනවා කියපු නිමල් පුංචිහේවා මැතිතුමා ඉවත් කරගන්න එකත් ආණ්ඩුවේ එක උවමනාවක් .

ගිය සතියේ මාධ්‍ය වාර්තා කළා ,ඉරානය පුරවැසියෙක් පිළිබඳව ඔහුගේ නම අමෝව් හාජි අවුරුදු 94ක් වයසේ පුද්ගලයෙක් මාධ්‍ය වාර්තාකරණය අනුව අවුරුදු 54 කින් හාජී නාලා නැහැ , ඔහු නො නාන පුද්ගලයෙක් විදියට තමයි හාජි ඉරානයේ ජීවත් වුණේ. අවුරුදු පනස් හතරක් ඔහු නාන්න නැතුව ඉන්න හේතුව තමයි හාජි ගේ විශ්වාසය තමයි ඔළුවට වතුර වැටුනොත් තමා මැරෙයි කියලා හිතපු එක .ඒ නිසා අවුරුදු 54 ක් වතුර පොදක් ඇඟට දාන්නේ නැතුව හිටියා ඔහු හැඳිවූයේ ලෝකෙ අපිරිසිදුම පුද්ගලයා විදියට .ගමේ මිනිස්සු මේක ඉවසන්නම බැරුව බලහත්කාරයෙන් හාජි අරන් ගිහිල්ලා නැව්වා. නෑවා විතරයි මේ පුද්ගලයා මියගියා .
මේ ආණ්ඩුවත් හරියට හාජි වගෙයි හාජි නාන්ඩ බයයි ආණ්ඩුව මැතිවරණයට බයයි .අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා .ගිය සතියේ අපි පාර්ලිමේන්තුවේ පක්ෂ විසිතුනක් මැතිවරණ සිතියම හැකිලීමට විරුද්ධව එක මතයකට ආවා. ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සහ මහජන එක්සත් පෙරමුණ හැරෙන්ඩ , සියලුම දේශපාලන පක්ෂ විසිතුනක් අපි ද ඇතුළත්ව එක මතයකට ආවා.

එක ලේඛනයකට තමන්ගේ අත්සන යෙදුවා මැතිවරණය කල් දාන වට එරෙහිව . පාර්ලිමේන්තු ඉතිහාසයේ පළල්ම දේශපාලන එකගතාවය එයින් ගොඩ නැගුණා .අපි ආණ්ඩුවට කාරුණිකව කියනවා මැතිවරණ කල් දැම්මොත් එහෙම අර හාජිට කරා වගේ පක්ෂ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුව නාවන්න අපි සූදානම් කියලා . එනිසා ආණ්ඩුවට තියෙන්නේ පණ රැකගන්නට මේක කල් දාන්න උප්පරවැට්ටියක් දාන එක .ජනතාවට අපි කියන්නේ මැතිවරණය මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය නොවන බව අපි දන්නවා මැතිවරණයට වඩා බරපතළ ප්‍රශ්න තියෙන රටක් මේක .පාසල් දරුවෝ ලක්ෂ 12ක් නිරාහාරව නිදාගන්න රටක් මේක හාමත දූපතක් මේක. මිනිස්සු ලොකු ආර්ථික පීඩාවට ගිලිලා ඉන්න රටක් මේක . ඒ ගිලිණු මිනිස්සුන්ට මැතිවරණය තීරණාත්මක කාරණාවක් නොවන බව අපි ඔක්කොම දන්නවා .2019 නොවැම්බර් ඉඳලා ගත වෙච්චි මාසේ 30 ඇතුළේ මෙරට ජනාධිපති වරු දෙන්නෙක් ,අගමැතිවරු තුන් දෙනෙක් ආවා ,කැබිනට් මණ්ඩල පහක් මාස තිහකට පත්වුණා .ජනමතයට මුහුණ දෙන්න බැරිව කරන වෙනස්කම් ඒ අනුව පේනවා .
ආණ්ඩුව ජනතා මතයට සංවේදී නැත්තම් ඒ සංවේදී බවට ආණ්ඩුව තල්ලු කළ යුතුයි .අශිෂ්ට විදිහට පලායන්න ආණ්ඩුවට අපි ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් සදහන් කලේය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!

Next Post

ආණ්ඩුව හදන්නේ සිල්ලර කතා කියලා ජන්දෙ කල්දාන්න! ඒවා කරන්න බෑ! මැතිවරණ කොමිසම දැන් අවශ්‍ය මුදල් ඉල්ලන්න! දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් බඳවගන්න! කිරිඇල්ල මැතිවරණ කොමිසමට දැනුම් දෙයි! (VIDEO)

MORE NEWS

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

Read more
වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.