22 වන සංශෝධනයට ජන්ද විමසීමට පැය කිහිපයක් තියා පොහොට්ටුවේ හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැදවා තිබේ.
මෙහිදී 22 වන ජන්ද විමසීමට ජන්දය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් තවමත් 22ට පක්ෂව ජන්දය ලබා දීම සම්බන්ධයෙන් පොහොට්ටුව අවසන් තීරණයකට පැම්ණ නොමැති බවද දැනගන්නට ඇත.










