• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නියපොතු ගලවලා! හොඳටම පහර දීලා! කන්න බොන්න දීලත් නෑ! රුසියානුවන්ගේ දරුණු වදහිංසාවලට ලක්ව දුක් විඳපු ලංකාවේ හත් දෙනා කතා කරයි! (PHOTOS)

September 22, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
නියපොතු ගලවලා! හොඳටම පහර දීලා! කන්න බොන්න දීලත් නෑ! රුසියානුවන්ගේ දරුණු වදහිංසාවලට ලක්ව දුක් විඳපු ලංකාවේ හත් දෙනා කතා කරයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

“අපිට හැමදාම වැසිකිළියට යන්න දුන්නේ විනාඩි දෙකක් විතරයි. අපිට නාන්න ඉඩ දුන්නේ දවස් පහකට වරක්, විනාඩි දෙකයි. අපට කෑම දුන්නේ ඉතා ම ස්වල්පය යි. ඒත් සතියකට දෙවරක් වාගෙ යි. ”

මේ වසරේ පෙබරවාරි මාසයේ දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන විට, රැකියා සොයා ගැනීමට හෝ ඉගෙනීමට යුක්රේනයට පැමිණි ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක් ද යුද කලාපයේ අතරමං වූ බොහෝ දෙනා අතර වූහ.

මෙම කණ්ඩායම ආක්‍රමණික හමුදා වෙතින් සැඟවී සිටි අතර පසුව ඔවුන් අල්ලාගෙන රුසියා දේශසීමාව ආසන්නයේ පිහිටි වොව්චාන්ස්ක් නගරයේ යන්ත්‍රෝපකරණ කම්හලකට රැගෙන ගොස් ඇත. වයස අවුරුදු 20 ත් 40 ත් අතර පිරිමින් හය දෙනෙක් සහ එක් කාන්තාවක් මේ අය අතර වූහ.

මේ වන විට ඔවුන් මාස හතරකට ආසන්න කාලයක් රඳවා ගෙන සිට ඇති අතර, එම කාලය තුළ තමන් වදහිංසාවට හා බලහත්කාර ශ්‍රමය ලබා ගැනීමට පාත්‍ර වූ බව ඔවුහු පැවසූහ.

මේ හත්දෙනාගෙන් දෙදෙනෙක් දරුණු වද හිංසාවලට ලක් ව තිබිණි. එක් අයකුගේ නියපොතු මුලින් කපා දමා ඇත. ඔහු තම පාවහන් ගලවා ඔහුගේ නියපොතු ගලවා දමා ඇති අයුරු පෙන්වීය. අනෙකාගේ නියපොතු දොර අතර ගැටගසා ඉවත් කර, හිසට පහර දී ඇත. ඔහුගේ හිසේ එම පහරදීම්වලින් හට ගත් කම්පනය තව ම ඇති බවට සාක්ෂි තිබේ, ” යයි යුක්රේනයේ කාර්කිව්හි දී මේ කණ්ඩායම සොයා ගත් විමර්ශන නිලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

20 හැවිරිදි ඩිලූජන් පතිනාදන් යුක්රේන මාධ්‍යවේදීන් හමුවේ රුසියානු හමුදා ඔවුන්ට සිදු කළ අමානුෂික සැලකීම විස්තර කළේය:

“අපිට හැමදාම වැසිකිළියට යන්න පුළුවන් වුණේ විනාඩි දෙකක් විතරයි. අපිට නාන්න දුන්නේ දවස් පහකට වරක්, විනාඩි දෙකයි. අපට කෑම දුන්නේ ඉතා ම ස්වල්පය යි. ඒ සතියකට දෙවරක් වාගෙ යි. ”

“අපි වහල්භාවයෙන් බේරෙන්න හිතුවේවත් නැහැ. ඔවුන් ළඟ බොහෝ ආයුධ ගොඩක් තිබුණා. අපේ ඇඟට රයිෆල් සහ මැෂින් තුවක්කුවලින් පහර දුන්නා. ඒ අය අපිට හොඳින් සැලකුවේ නැහැ. අපේ අසනීපවලට බෙහෙත් ලැබුණේ නැහැ.”

බේරාගත් තවත් අයකු වන අයිංකරනාදන් ගනේසමූර්ති (40) පැවසුවේ සොල්දාදුවන් බීමත්ව සිරකරුවන්ට ඔවුන්ගෙන් පසු පිරිසුදු කරන ලෙසට බල කළ බවයි. “ඔවුන් මට ගැහුවා. ඇයි කියලා මං දන්නේ නැහැ. ‘යමු, අපි යමු’ කියලා මාව ඇදලා ගත්තා. ඇයි එහෙම කළේ කියලා මට තේරෙන්නේ නැහැ.”

ශ්‍රී ලාංකිකයන් හත් දෙනා මුදාගැනීමේ පුවත වාර්තා වූයේ සැප්තැම්බර් 17 වැනිදා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඒ පිළිබඳ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, යුක්රේනයේදී ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු අතුරුදන් වී ඇති බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට මාර්තු මස මුල දී තොරතුරු ලැබී තිබී ඇති බවයි. කෙසේ වෙතත්, අතුරුදහන් වූ බවට වාර්තා වූ පුද්ගලයන්ගේ දෙමව්පියන්ගෙන් හෝ ඥාතීන්ගෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් ව නොමැති බව ද පුවත්පත වාර්තා කළේය.

ශ්‍රී ලාංකිකයන් හත් දෙනාගේ යහපැවැත්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනට යුක්රේනයට ප්‍රතීතනය කර ඇති – තුර්කියේ අන්කාරා හි පිහිටි එහි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී සිටී.

යුක්රේනය ආක්‍රමණයේ දී, රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කිරීම හෝ යුද අපරාධ සිදු කළා යයි නැඟෙන චෝදනා ප්‍රතික්ෂේප කර ඇතත්, ශ්‍රී ලාංකිකයන්ගේ සිදුවීම්වලට අමතර ව රුසියානු ආක්‍රමණික හමුදා සිදු කළ සාහසික ක්‍රියා පිළිබඳ තවත් බොහෝ තොරතුරු වාර්තා වී ඇතැයි බීබීසීය වාර්තා කරයි.

SendShareShare
Previous Post

රැජිනගේ අවමගුලට ලන්ඩන් ගිහින් ආ රනිල් අද පොත් ප්‍රදර්ශනය බලන්න යයි!

Next Post

තමුන්නාන්සේලාගේ 134න් මට ජනාධිපති වෙන්න ඕන නෑ හලෝ! එහෙම පාවා දෙන්නෙක් නෙමෙයි මම! තියනවා පුලුවන්නම් ජන්දයක්! එතකොට බලාගමු! බාධා කරපු පොහොට්ටු ඇමැතිට සජිත් දුන්නු චැලෙන්ජ් එක! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.