• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා සංඝරත්නයට ගරහන එක වහාම නවත්වන්න! විපක්ෂනායක බරපතළ අනතුරු ඇඟවීමක් කරයි! (VIDEO)

September 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රූකඩ අගමැති කෙනෙක් පත්කරලා ගෝඨාගෝහෝම් නිහඬ කළා! බදු ගහලා සමාජ මාධ්‍යයත් නිහඬ කළා! කාබනික මිත්‍යාවෙන් කෘෂිකර්මාන්තය විනාශ කළා! අද ජනතාවට කන්න නෑ! අපි ජනතාවට කන්න දෙන්න වගා සංග්‍රාමයක් ආරම්භ කරනවා! සජිත් රටටම කන්න දෙන මහා සටනකට සූදානම් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද වන විට විදුලි බිල දරා ගත දරාගත නොහැකි තරම් ඉහල ගොස් ඇති බවත්,මේ සම්බන්ධව සමාජය තුළ පීඩනයක් හට ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විශේෂයෙන්ම ආගමික නායකයින් පිරිසක් තමන් මුණගැසුණු බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ සම්බන්ධයෙන් ආගමික ස්ථාන මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය බරපතළ බව ද පැවසීය.

රට බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති නමුත්, විධිමත්ව සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ප්‍රභවයන් මෙරට අත්‍යවශ්‍ය ස්ථාන සඳහා ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබා ගත හැකි බව ද විපක්ෂ නායකතුමා සිහිපත් කළේය.

එහෙත් ආණ්ඩුවට ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට ආණ්ඩුව සිද්ධ කරන්නේ ආගමික නායකයින් ඇතුළු පිරිස් විවේචනය කිරීම බවද පැවසීය. පවත්නා තත්වය යටතේ ජනතාවාදී, ජනතා කේන්ද්‍රිය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට යා යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, නමුත් අද සිදුව ඇත්තේ ලබා දිය හැකි සහන වත් ලබා නොදෙමින් ජනතාව මත බර පැටවීම බවය. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි

SendShareShare
Previous Post

සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!

Next Post

උතුර-දකුණ අද හවස 4ට ගෝල්ෆේස් එකේදි එක්වෙයි! (PHOTOS)

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper