ගංජා වැවිය යුතු බවට ඇමැතිනී ඩයනා ගමගේ කළ ප්රකාශයට පිළිතුරු දෙමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා ප්රකාශ කළේ කංසා වගා කිරීමට නීතියක් නොමැතිනම් වාද කිරීමකින් තොරව වගාකිරීමට පටන් ගන්නා ලෙසටයි.
එය තමන්ට ප්රශ්නයක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.










