• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහේ මිනිස්සුන්ට කන්න නෑ! ජනාධිපති ඇමැතිවරු 38ක් පත් කරලා! ඒ මදිවාට පිරිවර අරන් රැජිනගේ මළගෙදර ගිහින්! මේ කරන්නේ එදා මහින්ද කරපු දේවල්ම තමයි! මුලින් රනිල් හොඳයි කියපු වෙල්ගම, දැන් රනිල්ගේ නරක දකින්න පටන් අරන්!

September 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිතුමා හොඳයි… මට ඇමැතිකමක් ඕනෙ කිය කිය හිටපු වෙල්ගම මෙන්න පරල වෙලා දිගට හරහට ගහනවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ මිනිස්සුන්ට පටි තදකරගන්න කියමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන්නේත් මහින්ද රාජපක්ෂ ගිය පාරේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ස්වාධීන මන්ත්‍රීවරුන් විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රිවරයා කීවේ මේ තරම් දුෂ්කර අවස්ථාවක ජනතාවගේ මුදල් වියදම් කරමින් දස දෙනකුට ආසන්න පිරිවරක් සමග එංගලන්තයේ මහ රැජනගේ අවමගුලට ගිය ජනාධිපතිවරයා, ඔහුට දේශපාලන අත්පොත් තැබූ ජේ.ආර්. ජයවර්ධනට වඩා මහින්ද රාජපක්ෂව සිහිගන්වන බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

”මහ බැංකු අධිපතිවරයා පවසනවා සහනාධාර දෙන්න බෑ කියලා. අපි ඉන්නෙ ඒ තරම් දුෂ්කර අවස්ථාවක කියලා. ඒක ඇත්ත. අපි ඉන්නෙ එහෙම තැනක තමයි. නමුත් සහනාධාර දුන්නෙ නැති වුණාට ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරු 38ක් පත් කරල තියනවා. මේ 38 දෙනාට වරප්‍රසාද ලැබෙන්නෙ නෑ කිව්වට ඒ අයට වරප්‍රසාද ලැබෙන බවත් මම දන්නවා.”

”ජනාධිපතිතුමාත් එලිසfබත් මහ රැජනිගේ අවමංගල්‍යයට සහභාගී වෙන්න එංගලන්තෙට ගියා. සමාජ මාධ්‍යයෙ දකිනවා දහයකට වැඩි ප්‍රමාණයක් එතුමා සමග ගියා කියලා. එහෙනම් මේක වැරදියි. ඒ කාලෙ රාජපක්ෂ මහත්තුරු එතුමාගෙ බිරිය ෆස්ට් ලේඩි කියලා කිව්වෙ. පිටරට යනකොට ප්ලේන් පිටින් චාටර් කරන් ගියා. විශාල මුදලක් වැය කළා. ගිහින් නැවතුනේ අති සුඛෝපභෝගී කාමරවල. ඒකට මහජනතාව විරුද්ධ වුණු නිසා තමයි මේ රටේ මේ පෙරළිය ඇතිවුණේ.”

”මේ ජනාධිපතිතුමාටත් මා කියන්නෙ ඔබතුමා මේ වගේ තත්ත්වයකට වැටෙන්න එපා. ඔබතුමාට දේශපාලන අත්පොත් තිබ්බෙ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. මේ රටේ හිටපු විශිෂ්ට නායකයෙක්. ඔබතුමා හරියට ඒක පාවිච්චි කරන්න. ඔබතුමා පිටරට යනකොටත් සෙනගක් අරන් ගිහින් අනෙක් අයට පටි තදකරගන්න කියන එක වැරදි ක්‍රියාවක්.”

lankasara

SendShareShare
Previous Post

එංගලන්තෙ ගිය රනිල් බකිංහැම් මාලිගාවෙදි චාල්ස්ව හමුවෙයි!

Next Post

චීනෙ ලෝකෙටම දුන්නා! අමෙරිකාව ඉස්සෙල්ලාම ඉවර කළා! මෙන්න අලුත්ම කොවිඩ් විස්තරේ!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.