ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දැනුම් දී තිබුණද චීනය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පළකරන කැමැත්ත මත එය රදා පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත.
මේ වනවිට සැම්බියාවද සිය ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස චීනයෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඒ අනුව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගයක් මතුව ඇති බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී ඇත.










