ආණ්ඩුවේ සිට ස්වාධීනව විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු 13 දෙනකුගේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමේ අයිතිය ලබා දිය යුතු බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂ නායක රැස්වීමක් කැදවා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත යුතු බවකි.










