ශ්‍රී ලනිප මන්ත්‍රීවරයකු වන දුමින්ද දිසානායක මහතා කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිටීම හේතුවෙන් අද දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දී නොමැති බව දැනගන්නට ඇත.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනකු වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන අය අද දිනයේදී රාජ්‍ය අමාත්‍ය ධූරවල දිව්රුම් දුන්හ.










