• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩුබායි සමාගමට දුන් ඩොලර් මිලියන 500ක ගල් අඟුරු ටෙන්ඩරයත් අරන් ඕමල්පේ හිමි උසාවි යයි!

September 7, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඩුබායි සමාගමට දුන් ඩොලර් මිලියන 500ක ගල් අඟුරු ටෙන්ඩරයත් අරන් ඕමල්පේ හිමි උසාවි යයි!
Share on WhatsAppShare on Facebook

රජයට ඩොලර් මිලියන 500 කට අධික පාඩුවක් සිදුකරමින් ලංකා කෝල් (ගල් අඟුරු) සමාගම සිදුකළ අධිශක්ති ගල් අඟුරු මෙට්‍රික්‌ ටොන් මිලියන 4.5 ක් සැපයීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ බ්ලැක් ෂෑන් කොමෝඩිට්ස් සමාගම වෙත පිරිනැමීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

එම මතභේදාත්මක ටෙන්ඩරය ඩුබායි සමාගමට පිරිනැමූ ලංකා කෝල් සමාගම, කැබිනට් මණ්ඩලය, විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් සහ තාක්‍ෂණ ඇගයුම් කමිටුවේ සාමාජිකයන් මෙන්ම ඩුබායි බ්ලැක් ෂෑන් කොමෝඩිට්ස් සමාගම එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ලියාපදිංචි ගල් අඟුරු සැපයුම්කරුවකු නොවන පෙර කී ඩුබායි සමාගමට එම ටෙන්ඩරය ලබාදීමේ අරමුණින් ටෙන්ඩර් වගන්ති සංශෝධනය කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලියම සිදුකර ඇති බවත් එකී අහිතකර ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළේ පවතින මිලට වඩා අවම වශයෙන් ඩොලර් මිලියන 500 ක් පමණ වැඩිපුර ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇති බවත් ඕමල්පේ සෝභිත හිමියන් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ විශාලතම ජාත්‍යන්තර ටෙන්ඩරයක් වුවද එම ටෙන්ඩරයට අදාළ සංශෝධන නිසි පරිදි ප්‍රකාශයට පත් නොකිරීමෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසට තරගකාරී ටෙන්ඩර් මිල ගණන් ඉදිරිපත් කිරීම වළක්වා ඇති බවත් උන්වහන්සේ සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එබැවින් එකී ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ සංශෝධන හා නිර්දේශ අධිකරණයට කැඳවා නිසි විමර්ශනයක් සිදුකිරීමට බලධාරීන්ට නියෝග කරන ලෙසත්, එකී අයුතු ක්‍රියාදාමය නිසා තමන්වහන්සේ ඇතුළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙසත් එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

SendShareShare
Previous Post

අයිස්-කුඩු අල්ලන්න සුසිල් පාසල් සිසුන්ගේ බෑග් චෙක් කරන්න ලෑස්ති වෙයි!

Next Post

විනාඩි 11යි තත්ත්පර 55න් අපේ කොල්ලො ඉන්දියාව පරද්දපු මැච් එක සම්පූර්ණයෙන්ම බලමුද! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper