සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරන් ආණ්ඩුවට බාගැනීම සදහා නුවර මැලේෂියා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම MK කුමන්ත්‍රණය පිළිබදි ඉදිරියේදී කරුණු හෙළිදරව් කරන බවත්, ඊට සජබය හසුනොවන බවත්ය.










