• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයට බයේ ලංකාවෙන් පැන්න ගෝඨා ඔන්න සෙනසුරාදා ආපහු ලංකාවට එනවා!

September 1, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ලංකාවෙන් පිටව ගිය ගෝඨාගෙයි බිරිය අයෝමාගෙයි ජායාරූප පළමු වරට එළියට එයි! මේ තායිලන්තෙ ඒවා! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

අරගලය හමුවේ ලංකාවෙන් පැනගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ජුලි 9 දා එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මුලින්ම මාලදිවයිනටත් ඉන් අනතුරුව සිංගප්පූරුවටත් පැන ගියා.

සිංගප්පූරුවේ සිටිමින් පැනගිය ජනපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ අතර එහි රැදී සිටිය හැකි කාලය ඉක්මවා යාම හේතුවෙන් ඔහු සිංගප්පූරුවෙන් තායිලන්තය බලා පිටත්ව වුණා.

පැනගිය ජනපතිවරයාට නැවත ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස පොහොට්ටු ජනපතිවරයාගෙන් කළ ඉල්ලිමට අනුව මෙසේ ඔහුට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

SendShareShare
Previous Post

‘මේවා කියනකොට සමහර එවුන්ගේ බොක්ක දඟලනවා! බඩ රත්වෙනවා! කකුල් වෙව්ලනවා! උන් ඉතින් තප්පුලන්න පටන් ගන්නවා!’ ෆීල්ඩ් මාෂල් අද පාර්ලිමේන්තුව දෙවනත් කරයි! (VIDEO)

Next Post

IMF එක අද හවසට ලංකාවට සල්ලි දෙනවා කියලා හිතන අයට සල්ලි ලැබෙන විදිහ හර්ෂ ද සිල්වා කියලා දෙයි! (VIDEO)

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper