• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උනුත් එකයි මුනුත් එකයි කියපු උන් තමයි සුනාමි හොරුන්ව ජනාධිපති කළේ! මහබැංකු හොරකමට එදා කෑගහපු ‌දිනේෂ් අද සද්ද නෑ! සජිත් බලන්න උතුරු කොළඹට මහසෙනගක්! (VIDEO & PHOTOS)

August 28, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
උනුත් එකයි මුනුත් එකයි කියපු උන් තමයි සුනාමි හොරුන්ව ජනාධිපති කළේ! මහබැංකු හොරකමට එදා කෑගහපු ‌දිනේෂ් අද සද්ද නෑ! සජිත් බලන්න උතුරු කොළඹට මහසෙනගක්! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව පැමිණි සැනින් කෝටිපතියන්ට බදු සහන ලබා දී රටේ විනාශයේ දොරගුළු විවර කළ බවත්,එතනින් නොනැවතී සීඩී වංචාවට පොල්තෙල් වංචාවට සුදුලූනු වංචාවට ඉඩහසර ලබාදුන් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

එදා මහබැංකු මහ බැංකු වංචාව පිළිබඳව කෑගැසූ දිනේෂ් ගුණවර්ධන අද අග්‍රාමාත්‍යවරයා බව පැවසූ විපක්ෂ නායකතුමා මහබැංකු වංචාව ටත් වඩා බරපතළ සීනි වංචාව පිළිබඳව ඔවුන් නිහඬව සිටින්නේ යැයි ද පැවසීය.

අද සමස්ත ජනතාව බරපතළ ව්‍යසනයකට ලක්ව සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ 2019 දී ජනතාව ගනු ලැබූ වැරදි තීන්දු තීන්දුවේ ප්‍රතිඵල යයිද යැයිද පැවසීය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටිමින් නැගී සිටි තරුණ පරපුරට එරෙහිව කටයුතු කොට සහ ඔවුන්ව මර්දනය කොට රට ගොඩනැගීමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි දුර්දාන්ත වැඩපිළිවෙලවල් වලට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සහ මුලින් විරුද්ධ බවද පැවසීය.

අද උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් පිරිසිදු වෙන්නට උත්සාහ කරන ඇතැම් කණ්ඩායම් සුනාමි හොරුන්ව මේ රටේ ජනාධිපතිවරු බවට පත්කළ බව අමතක නොකළ යුතු යැයි යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ උතුරු කොළඹ ආසන සංවිධායක සී.වයි.ජී රාම් මහතා විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත බලමණ්ඩල හමුවක් අද(28) පස්වරුවේ පැවැත්විණි.

අති විශාල පිරිසක් එම ආසන බලමණ්ඩලයට එක්ව සිටියහ. සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

අනාගතයේදී පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂයත් එකට එක්වී තරඟ කරනු ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ඉතිරිව ඇති එකම විකල්පය සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය යයිද යැයිද පැවසීය.

SendShareShare
Previous Post

අදත් තියෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක්! අපේ දෙන්නෙකුත් පක්ෂයේ අනුමැතිය නැතිව ඇමැතිකම් ගත්තා! මෛත්‍රී ආණ්ඩුවටයි අමරවීරටයි නිමල් සිරිපාලටයි එකවර පහර දෙයි! (VIDEO)

Next Post

දැන් QR එකේ R හැලිලා ෂෙඩ්වල ‘Q’ විතරයි තියෙන්නේ! දවසට කෝටි 6ක් කාබාසිනියා කරන තෙල් සංස්ථාවේ මහා වංචාවක් පෙරටුගාමී පුබුදු රටට හෙළි කරයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.