විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජන් රාමනායක මහතා ඇතුළු පිරිස මේ වනවිට ගංගාරාමයේ ආගමික කටයුතුවලට සහභාගී වී සිටින බව වාර්තා වේ.
ඉන් අනතුරුව රන්ජන් රාමනායක සහභාගි වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තව සුළු මොහොතකින් පැවැත්වීමට නියමිතය.
අංක 30, විපක්ෂ නායක කාර්යාලයේදී මෙම ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වේ.










