ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජනතා ව්‍යාපාරයට සහය පළ කරමින් සහ එම ව්‍යාපාරයට ශ්‍රී ලංකා රජය විසින් මුදාහරින ලද මර්දනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර දිල්ලි විශ්වවිද්‍යාලයේ දී සංවිධානය කර තිබුණි.
මෙහිදී අරගලතරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය වත්මන් පාලනය වෙත පළකිරීමට සිසුන් පියවර ගෙන තිබිණ.










