• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද අමරවීර ටීවී එකට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! මේ ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න පක්ෂ මධ්‍යම කාරක සභාව කිසිම තීන්දුවක් ගත්තේ නෑ! ශ්‍රීලනිපය නිල නිවේදනයක් නිකුත් කරයි!

August 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රතිපත්ති පැත්තකට දාලා පක්ෂෙත් කඩාගෙන ගිහින් ඇමැතිකමක් අරන් දැන් කියනවා නෑලු.. බෑලු… බලමුලු… දුකලු…! ඔන්න අහගන්නකෝ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහින්ද අමරවීර මහතා රූපවාහිනී වැඩසටහනකදී වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබා ගත්තේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය නිවේදනය කර ඇත.

එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා නිකුත් කළ නිවේදනයක මේ බව දක්වා ඇත.

එම නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි.

2022.08.23 දින රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ ‘තීරණය’ දේශපාලන වැඩසටහනේ දී මහින්ද අමරවීර මහත්මා වත්මන් රජයේ අමාත්‍යධුර ලබාගැනීම සම්බන්ධයෙන් ඉතාමත් සාවද්‍ය ප්‍රකාශයක් සිදු කරන ලදී. 2022 අප්‍රේල් 11 වන දින අප මධ්‍යම කාරක සභාවේ දී දීර්ඝ ලෙස කරුණු විශ්ලේෂණය කොට මෙතෙක් පැවති සාම්ප්‍රදායික ආණ්ඩුවක අමාත්‍යධූරය ලබා නොගැනීමටත් එයට සහයෝගය දක්වන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පක්ෂයක් ලෙස අප ඉදිරිපත් කළ කොන්දේසි මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනවා නම් පමණක් බව නිමල් සිරිපාල මහතා ද තරයේ ප්‍රකාශ කරන ලදී. ඉන් ඔබ්බට යමින් පක්ෂයේ ගරු සභාපතිතුමා ද 2022 මැයි 24 වන දින පැහැදිලි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වත්මන් ආන්ඩුවේ අමාත්‍ය ධුර ලබාගැනීම පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරනයට පටහැනි ක්‍රියාවක් බව ප්‍රකාශ කරන ලදී.

මෙවැනි තත්වයක් තුළ මහින්ද අමරවීර මහතාත්, නිමල් සිරිපාල මහතාත් එක්වරම කැබිනට් අමාත්‍ය ධුර දෙකක් ලබා ගැනීම පක්ෂ මධ්‍යම කාරක සභාවේ අප සියලු දෙනා විශ්මයට පත්වන කාරණයක් විය. පක්ෂ මධ්‍යම කාරක සභාව, පාර්ලිමේන්තු කණ්ඩායම, දේශපාලන මණ්ඩලය යන ත්‍රිත්වයටම එරෙහිව නිමල් සිරිපාල මහතාත් මහින්ද අමරවීර මහතාත් ගත් තීරණය එසේ වූ කල 2022.08.23 රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ තීරණය වැඩ සටහනේ දී පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය මත අමාත්‍යධූර ලබා ගැනීම යන ප්‍රකාශය ඉතාමත් සාවද්‍ය ප්‍රකාශයක් බව තරයේ ප්‍රකාශ කරන අතර එය ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මිස කිසිවිටකත් පක්ෂයේ තීරණයක් නොවන බවද ප්‍රකාශ කරමු.

ස්තුතියි
මෙයට

තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

SendShareShare
Previous Post

තහනම් කරලා තිබ්බ මුස්ලිම් සංවිධාන 11න් 6ක තහනම ඉවත් කරයි! ජනාධිපතිගේ ආරක්ෂක උපදේශක සාගල තීන්දුව දෙයි!

Next Post

පඩිය ගෙවලා නෑ! රූපවාහිනී සේවකයන් බිම වාඩිවී විරෝධතාවක් අරඹයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ හිටපු CID මැදිරියට මානව හිමිකම් කොමිසම යයි! අඩුපාඩු ගොඩයි! හරියට වාතාශ්‍රය එන්නෙත් නෑ! I Sri Lanka Latest News

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ හිටපු CID මැදිරියට මානව හිමිකම් කොමිසම යයි! අඩුපාඩු ගොඩයි! හරියට වාතාශ්‍රය එන්නෙත් නෑ! I Sri Lanka Latest News

රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන...

Read more
සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper