• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලය ඉවර නෑ! ඊළඟට එන්නෙ පාලකයො හෝදාගෙන යන සුනාමියයි! ෆොන්සේකා කියපු එක ජවිපෙ සමන්තත් කියයි!

August 11, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අරගලය ඉවර නෑ! ඊළඟට එන්නෙ පාලකයො හෝදාගෙන යන සුනාමියයි! ෆොන්සේකා කියපු එක ජවිපෙ සමන්තත් කියයි!
Share on WhatsAppShare on Facebook

අරගලය අවසන් වී ඇතැයි ඇතැමුන් සිතුවද දැන් සිදුව ඇත්තේ සුනාමිය ඉදිරියට ඇවිත් පස්සට යාම වැනි තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න පවසනවා.

සුනාමිය එකවර පැමිණෙන්නේ නැති බවත් පළමු රැල්ලට ආපස්සට ගොස් දෙවන රැල්ල ආරම්භ වනු ඇති බවත් ඉන් පාලකයන් සෝදාගෙන යන තැනට අතර අරගලය උත්සන්න කරන බවත් ඔහු කියනවා.

“සකල විධ විනාශයන් වෙත 74 වසරක් මේ රට ගෙන ගිය පාලකයන් අපිට ඉතුරු කරලා තියෙන්නේ මොනවද. විනාශය, විනාශය, විනාශය විතරයි නේද. අපේ දරුවන්ට හෙටක් නැහැ. රටට අනාගතයක් නැහැ. මේ රට මේ පාලකයන් විසින් ගෙනල්ලා තියෙන්නේ ප්‍රශ්නයක් ඉස්සරහට නෙමෙයි අර්බුදයක් ඉස්සරහට. පාලකයෝ හදපු අර්බුදයෙන් මේ රට ගොඩගන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවට. ඒ අභියෝගය ජයගන්න මේ පාලකයෝ එකට, එක මිටකට එකතු කරලා සදාකාලිකවම පරාජය කරන්න ඕනේ. මහා ජන සන්නිපාතයක විරෝධය සුනාමියක් වගේ රැළි නංවලා මේ පාලකයන්ව සෝදා හැරීම හැර වෙනත් විකල්පයක් ජනතාව ඉදිරියේ ඉතිරි වෙලා නැහැ. මීළඟ මහජන විරෝධය එන්නේ එවැනි දැවැන්ත සුනාමියක් විදිහට” යි සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

SendShareShare
Previous Post

ගිනි ගන්නා නැවක් ආපහු කොළඹ වරාය ඇතුළට අරන් ඇවිත්?

Next Post

ජනාධිපතිවරු අගමැතිවරු ඇමැතිවරු හොරා කාපු සල්ලි ඉක්මනට ගන්න ක්‍රමය ඉරාන් පාර්ලිමේන්තුවට කියයි! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper