වෙනත් රටක ස්ථීර රැකවරණ ලබා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇතැයි තායිලන්ත අගමැති පැවසූ බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් මහතා එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කොට ඇත.

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.