• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන ඔත්තු නැව එළිපිට තුන් කොන් සටනක් බවට පත්වෙයි! බාධා කරන්න ලෑස්ති වෙන්න එපා! ඉන්දීය විරෝධයට එරෙහිව චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්!

August 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන නැවේ අර්බූදය දරුණු වෙයි! අද හෝ හෙට අමෙරිකාව ලංකා ආණ්ඩුවට දැඩි විරෝධය ප්‍රකාශ කරන්න සූදානම් වෙයි? EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව විරෝධය දැක්වීම පදනම් විරහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවන සාමාන්‍ය හුවමාරුවකට ඉන්දියාව බාධා නොකල යුතු බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළ බව ‘ද හින්දු’ පුවත්පත පැවසුවේය.

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැඩිදුර උපදේශන ලබා ගන්නා තෙක් දින නියමයක් නොමැතිව කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීමට චීන විදේශ කටයුතු අමාත්‍යංශය දැඩිව ප්‍රතිචාර දක්වා ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේය.

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවත් ශ්‍රී ලංකාවට තම සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අනිත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගත හැකි බවත් වැන්ග් වෙන්බින් මහතා පැවසුවේය.

දෙරට විසින් ස්වාධීනව තෝරාගනු ලබන පොදු අවශ්‍යතා මත ශ්‍රී ලංකාව සහ චීනය සහයෝගීත්වය ගොඩනගා ගෙන  ඇති බවත් එය තෙවැනි පාර්ශ්වයක් ඉලක්ක කර නොමැති බවත් වැන්ග් වෙන්බින් මහතා සඳහන් කළේය.

බොහෝ විද්‍යාත්මක ගවේෂණ සිදුකරන නැව්, සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වරායන්හි මීට පෙර නැංගුරම් ලා තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

චීනයේ සාධාරණ මෙන්ම අර්ථවත් විද්‍යාත්මක ගවේෂණය ශ්‍රී ලංකාව සහ චීනය අතර සාමාන්‍ය සහයෝගීතා හුවමාරුවක් බවත් එයට බාධා කිරීමෙන් අදාල පාර්ශ්ව වැළකී සිටිය යුතු බවත් වැන්ග් වෙන්බින් මහතා පැවසුවේය.

ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන බව පවසමින් ශ්‍රී ලංකාවට අනවශ්‍ය පීඩනයක් එල්ල නොකළ යුතු බව වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

SendShareShare
Previous Post

යාපනේ කොල්ලො දෙන්නෙක්ට පොලිසිය ඇතුළෙදි වද දුන් පොලිසියේ තුන්දෙනා අවුරුදු 10ක් හිරේ! විනිසුරු ඉලන්චේලියන් දුන් දඬුවම අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි!

Next Post

රනිල් ගැන කෝට්ටේ සංඝ සභාව කළ ප්‍රකාශය හෙළා දකිනවා! ලැජ්ජයි.. හිරිකිතයි නායක හාමුදුරුවනේ! පෝලිම්වල මිනිස්සු මැරෙද්දි ඔබවහන්සේලා කොහේද හිටියේ? (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.