ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියේය.
එහිදී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
ජනාධිපතිවරයා අද පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට නිමයමිත බවට ද වාර්තා වෙයි.

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.