අරගලය නැවැත්වීමට සැබෑ වුවමනාවක් තිබේ නම් පළමුව කළ යුත්තේ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නොව අරගලකරුවන්ගේ ඉල්ලීමක් වූ ආර්ථිකය විනාශ කරපු අය-මහබැංකුව කොල්ලකාපු අය-පාස්කු ප්‍රහාරය මෙහෙයවපු අය-සීනි වංචාව කරපු අය-රනිල්ගේ ගෙට ඇත්තටම ගිනි තිබ්බ අය අත්අඩංගුවට ගැනීම බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.










