ගොතටුව ඉන්ධන හලේදී ඊයේ රාත්‍රී ගැටුමක් ඇති විය.
ඉන්ධන නිමාවීමත් සමග පුද්ගලයකු ඉන්ධන හල් හිමිකරුට සහ පොලිස් නිලධාරියකුට පහර දීමක් සිදු කොට තිබිණ.
පසුව පොලිසිය පැමිණ තත්ත්වය සමතයකට පත් කළ අතර පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් ආකාරය දැකගත හැකි විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.