අපේ ජන බල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතාගේ සහෝදරයාව ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී ඊයේ රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩු සහ මන්නා වලින් පහරදී ඝාතනය කර තිබේ.
වයස අවුරුදු 34 ක් වන ඔහු වැල්ලම්පිටිය කුරුනියාවත්තේ පදිංචිකරුවෙක් වන අතර ඝාතනයට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.










