ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ශුද්ධොත්තම පාප් වහන්සේද විශේෂ පණිවුඩයක් නිකුත් කොට ඇත.
එහි මෙසේ සදහන්ය.
‘දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය වෙනුවෙන් මම එක් වෙමි. රටේ රදගුරුවරුන් සමඟ එක්ව, මම සාමය සඳහා වන මගේ ආයාචනය අලුත් කරන අතර දුප්පතුන්ගේ කෑගැසීම නොසලකා නොහරින ලෙස බලය ඇති අයගෙන් මම ඉල්ලා සිටිමි.’
I unite myself to the sorrow of the people of Sri Lanka who continue to suffer the effects of political and economic instability. Together with the country's Bishops, I renew my appeal for peace and I implore those who have authority not to ignore the cry of the poor.
— Pope Francis (@Pontifex) July 10, 2022










