ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය, ෂින්සෝ අබේ මහතාට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.
හිටපු අග්‍රාමාත්‍යවරයා කිසියම් දේශනයක නිරතව සිටිය දී වෙඩි පහර එල්ල වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි වැදීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට සිදුව ඇති තුවාල මාරාන්තික බවයි පැවසෙන්නේ.










