ගෑස් ගෙන්වීමේදී කෝටි ගණනක වංචාවක් සිදුව ඇති බව කෝප් කමිටු විමර්ශණවලදී පසුගියදා අනාවරණය විය.
ඒ අනුව මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටද නිර්දේශ විය.
මේ ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී ලිට්‍රෝ සාමාජිකයන් ගෙන්වා කළ ප්‍රශ්න කිරීම්වලට අදාළ වීඩියෝවය.










