අද දිනයේදී අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට කළ දැනුම්දීම පාර්ලිමේන්තුවේදී හර්ෂද සිල්වා මහතා විසින් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඊට පිළිතුරක් ඉල්ලා සීටීමට පියවර ගත්තේය.
එහිදී වික්‍රමසිංහ මහතා ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පිළිතුරක් ලබා දී අසුන් ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.










