බොරැල්ල, ටිකල් පාරේ ඉන්ධන මිලදී ගැනීමට පෝලිමක රැඳී සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ IDH ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඉන්ධන පෝලිම් ආශ්‍රිත මරණ 11 ක් පමණ වාර්තා වී තිබේ.










